අවශ්‍ය ද්‍රව්‍ය
- ටිං කිරි ග්‍රෑම් 250
- කොකෝවා පවුඩර් ග්‍රෑම් 125
සාදාගන්නා ආකාරය
කොකෝවා පවුඩර් තුන් වරකට හලාගන්න. බෝල් එකකට ටිං කිරි දමා එයට කොකෝවා පවුඩර් එකතුකර කලවම් කරගන්න. පතුළ කොටු හැඩති භාජනයකට පොලිතින් කොළයක් දමා ඉහත මිශ්‍රණය එකතුකර තුනී කර ගන්න. පැය 2 – 3 ක් ශීතකරනයේ තබා කොකෝවා පවුඩර් ඉස ගත් මතුපිටක තබා කොටු කපා ගන්න.