අවශ්‍ය ද්‍රව්‍ය
- ඇට ඉවත් කර සිහින්ව කපාගත් අමු ගස්ලබු ගෙඩි 1
- සුද්ද කරගත් ඉස්සන් ග්‍රෑම් 100
- කපාගත් ලූනු ගෙඩි 1
- දෙහි යුෂ ස්වල්පයක්
- සිහින්ව කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1/2
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
සෝස් එක සදහා අවශ්‍ය ද්‍රව්‍ය
- ෆිෂ් සෝස් මේස හැඳි 1
- ජැපනීස් විනාකිරි මේස හැඳි 1
- බැල්සමික් විනාකිරි මේස හැඳි 1
- පැණි මේස හැඳි 1
- දෙහි යුෂ තේ හැඳි 1
- චොප් කරගත් අමු මිරිස් කරල් 1
සාදාගන්නා ආකාරය
සැලඩ් එකට අවශ්‍ය ද්‍රව්‍ය බෝල් එකකට දමා හොඳින් කලවම් කරගන්න. සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය වෙනත් බෝල් එකකට දමා කලවම් කර දෙකම එකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.