අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 2
- ගාගත් චීස් කොප්ප 1
- ග්‍රේට් කරගත් කැරට් මේස හැඳි 1
- සිහින්ව කපාගත් ගොටුකොළ කොළ ස්වල්පයක්
- කුඩාවට කපාගත් ලීක්ස් මේස හැඳි 1
- රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු
- පොල්තෙල්
සාදාගන්නා ආකාරය
භාජනයක් ගෙන එයට ලීක්ස්, කැරට්, ගොටුකොල, ගම්මිරිස් සහ ලුණු එකතුකර කලවම් කරගන්න. බිත්තර කඩා එකතුකර හොඳින් විස්ක් කර තෙල් රත්වූ පෑන් එකකට දමා ගෙන ලිපේ තියා බටර් එකතුකර උඩින් ග්‍රෙට් කරගත් චීස් දමා පියනකින් වසා මද ගින්නේ විනාඩි දෙක තුනක් පිසගන්න.