අවශ්‍ය ද්‍රව්‍ය
- නැවුම් එළ කිරි මිලිලීටර් 200
- අයිස් කැට කිහිපයක්
- අයිස් ක්‍රීම් ස්කූප් 2
- රස අනුව සීනි
- චොක්ලට් සෝස් ස්වල්පයක්
- කොකෝවා පවුඩර් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
මේ සියල්ලම බ්ලේන්ඩර් එකකට දමා බ්ලෙන්ඩ් කර ග්ලාස් එකකට චොක්ලට් සෝස් ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කරග්ත් මිල්ක් ෂේක් එක දාගන්න.