අවශ්‍ය ද්‍රව්‍ය
- මුං ඇට Sprouts ග්‍රෑම් 300
- තෙල් මේස හැඳි 1
- සිහින්ව චොප් කරගත් සුදුලූනු බික් 3
- සිහින්ව දිගට ලියාගත් බෙල් පෙපර් 1
- ලියාගත් ලූනු කොළ ගස් 2
- සෝයා සෝස් තේ හැඳි 1
- Black rice Vinegar තේ හැඳි 2
- සීනි ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
Sproutsවලට සෝයා සෝස්, රයිස්, විනාකිරි, සීනි, ලුණු කලවම් කර පසෙකින් තබන්න. පෑන් එකකට තෙල් එකතු කර රත් වූ පසු එයට සුදු ලූනු එකතු කර හොඳින් බැද ගන්න. බෙල් පෙපර් සහ Sprouts එකතු කර මද ගින්දරේ බැදගන්න. ළිප නිවා එයට ලූනු කොළ එකතු කර හොඳින් කලවම් කරන්න.