අවශ්‍ය ද්‍රව්‍ය
- කකුළුවන් ග්‍රෑම් 300
- බටර් මේස හැඳි 3
- චොප් කරගත් සුදු ලූනු මේස හැඳි 3
- ස්ටොක් සීසනින් පවුඩර් මේස හැඳි 1/2
- ගම්මිරිස් කුඩු මේස හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කකුළුවන් විනාඩි 5 ක් පමණ ස්ටීම් කර උඩ කට්ට ඉවත් කරගන්න. තෙල් රත්වූ පෑන් එකකට බටර් ස්වල්පයක් එකතුකර සුදු ලූනු, ස්ටොක් පවුඩර්, ගම්මිරිස් සහ කකුළුවන් දමා දෙපැත්ත හරවමින් ෆ්‍රයි කරගන්න. කකුළුවන් පිළිගන්වන භාජනයට බටර් සෝස් එක උඩින් දමා පිසගන්න.