අවශ්‍ය ද්‍රව්‍ය
- අවශ්‍ය පමණට ඉඳුණු කෙසෙල් ගෙඩි කිපයක්
- කුකින් චොකලට් කෝප්ප 2
- කුඩාවට කපාගත් කජු
සාදාගන්නා ආකාරය
මුලින්ම කුකින් චොකලට් ටික භාජනයකට එකතු කර එය මද ගින්දරේ හොඳින් දියකරගන්න. ඉන්පසුව ලෙලි ඉවත් කරගත් කෙසෙල් දියකරගත් චොකලට්වල දවටා ඒ මතට කජු ඉස විනාඩි 30 ක් පමණ ශීතකරණයේ තබාගන්න.