අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි ලූනු ගෙඩි 1/4
- රස අනුව ලුණු
- ඉඟුරු පෙති 1
- දෙහි යුෂ බිංදු 4-5
- අමුමිරිස් කරල් 2
- කරපිංචා ඉති 1
- සුදුලූනු බික් 2
- පොල් කෝප්ප 1
- වතුර මේසහැඳි කීපයක්
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කර බෝල් එකකට එකතු කර ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව ලියාගත් වියලි මිරිස් කරල් 1
- අබ ඇට තේ හැඳි 1/4
- කරපිංචා ඉති 1
- තෙල් මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ල හොඳින් තෙම්පරාදු කරගෙන පොල් චට්නි එකට කලවම් කරන්න.