අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කඩල කෝප්ප 1/4
- තම්බාගත් මෑ ඇට හෝ බෝංචි
- ඇට කෝප්ප1/4
- තම්බාගත් මුං ඇට කෝප්ප 1/4
- ගා ගත් පොල් කෝප්ප 1/4
- තම්බා කෑලිවලට කපාගත් බිත්තර 2
- මී පැණි මේස හැඳි 3
සාදාගන්නා ආකාරය
සැම අමු ද්‍රව්‍යම හොඳින් මිශ්‍ර කරගන්න. අවශ්‍ය නම් දෙහි බිංදු කීපයක් එකතු කර ආහාරයට ගන්න.