අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුණු අලිගැට පේර ගෙඩි 1/2
- තම්බාගත් බිත්තර 1
- පාන් පෙති 4
- අවශ්‍ය ප්‍රමාණයට බටර්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
අලිගැට පේරවලට ලුණු, ගම්මිරිස් සහ බිත්තරය එක් කර හොඳින් පොඩි කරගන්න. පාන් පෙති මත බටර් තවරා ඊට උඩින් අලිගැට පේර තවරා සැන්ඩ්විච් කරගන්න.