අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු හාල් රයිස් කුකර් කප් 2
- වතුර රයිස් කුකර් කප් 3
- කහ කුඩු තේ හැඳි 1/4
- රස අනුව ලුණු
- එන්සාල් 4
- කරාබුනැටි 4
- කුරුඳු පොතු කැබැල්ලක්
- කරපිංචා ඉති 2
- රම්පෙ කොළ 1
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා අකාරය
සහල් හොඳින් සෝදා වතුර ඉවත් කර ගන්න. ඉහත සියල්ල රයිස් කුකර් එකට දමා සාමාන්‍ය පරිදි බත සකස් කර ගන්න.