අවශ්‍ය ද්‍රව්‍ය
- බැදගත් රුලං පිටි කෝප්ප 1
- මුද්දරස්පලම් මේස හැඳි 5
- රටඉඳි ගෙඩි 25
- රටකජු කෝප්ප 1/2
- උණු වතුරේ දියකරගත් සීනි තේ හැදි 4
සාදාගන්නා ආකාරය
මුද්දරස්පලම්, කජු සහ රටඉඳි පොඩි කපාගන්න. රුලංවලට සියල්ලම එකතුකර හොඳින් කලවම් කර පොඩි බෝල සාදාගන්න.
Sign in to your account