අවශ්‍ය ද්‍රව්‍ය
- කැකුලු සහල් ග්‍රෑම් 80
- සහල් පිටි ග්‍රෑම් 150
- පොල් කිරි මිලිලීටර් 150
- වතුර මිලිලීටර් 150
- කැරමල් කරගත් සීනි මේස හැඳි 3
- සිනි(අවශ්‍ය ප්‍රමාණයට )
- යීස්ට් හැඳි1
සාදාගන්නා අකාරය
බ්ලෙන්ඩ්ඩර් කප් එකට බත්, සීනි, පොල් කිරි, වතුර සහ කැරමල් කරලගත් සීනි දමා බ්ලෙන්ඩ් කරගන්න. එම මිශ්‍රණය ලොකු බාජනයකට දාලා සහල් සහ පිටි ටික ටික එකතු කරමින් ස්පැචුලා එකෙන් මිශ්‍රකර යීස්ට් එකතු කර පැයක් පමණ පිපෙන්න හරින්න. ඉන් පසු තැටියකට දමා විනාඩි 20 ක් 25ක් අතර කාලයක් ස්ටිම් කර ගන්න.