අවශ්‍ය ද්‍රව්‍ය
- කළු කෝපි
- ලුණු එක් නොකළ බටර්
- පොල්තෙල්
සාදාගන්නා ආකාරය
පළමුව බටර් සහ පොල්තෙල් දියකර කලවම් කර බ්ලෙන්ඩර් කරගන්න. පසුව එයට සාදාගත් කළු කෝපි එකද එකතු කර මිශ්‍රණය මෘදු වනතුරු හොඳින් මිනිත්තුවක් පමණ බ්ලෙන්ඩ් කරගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/11/chammi-imalka.png)
නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.
Sign in to your account