අවශ්‍ය ද්‍රව්‍ය
- සව් ඇට ග්‍රෑම් 100
- පොල් කිරි
- රස අනුව ලුණු
- සීනි
- එනසාල්
- හකුරු
- කජු සහ මිදි
සාදාගන්නා ආකාරය
සව් ඇට සෝදා පොල් කිරි දමා ළිප තබා ලුණු, හකුරු, එනසාල් එකතු කර සව් මිශ්‍රණයට දමාගන්න. පසුව කජු සහ මිදි එකතු කර සව් එක හොදින් බුබුළු දමමින් රත් වනවිට ළිපෙන් ඉවත් කරගෙන හැදී ගාන්න. ඉන්න පසු බඳුන්වලට දමා උණු උණුවෙම බීමට කෑමට ගන්න.