අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි කිලෝග්‍රෑම් 1
- අවශ්‍ය පමණට වතුර
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
හාල් පිටිවලට ලුණු එකතු කර හොඳින් කලවම් කරගන්න. දැන් අවශ්‍ය පමණට වතුර එකතුකර අතේ නොඇලෙන පදමට අනාගන්න. ඉන්පසු එය ඉඳිආප්ප
වංගෙඩියට දමා වට්ටිවලට මිරිකා හුමාලයෙන් තම්බාගන්න.