අවශ්‍ය ද්‍රව්‍ය
- වියළි මිරිස් කරල් 15
- රතු ලූනු ග්‍රෑම් 100
- ඉඟුරු කැබැල්ලක්
- කරවල ග්‍රෑම් 50
- කරපිංචා ඉති 1
- පොල් මේස හැඳි 2
- සුදු ලූනු බික් 2
- දෙහි යුෂ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට සියලුම ද්‍රව්‍ය දමා විනාඩි 2 ක් පමණ බැදගන්න. ඉන්පසු මේ සියල්ලම හොඳින් අඹරා දෙහි යුෂ එකතු කරගන්න.