අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයා මීට් පැකට් එකක්
- රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු
- මිරිස් කුඩු ස්වල්පයක්
- තුනපහ කුඩු තේ හැඳි 1/2
- චොප් කරගත් ලූනු, අමුමිරිස් සහ සුදු ලූනු
සාදාගන්නා ආකාරය
සෝයාමීට් හොඳින් තම්බාගෙන වතුර මිරිකා ගන්න. එයට ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එකතු කර හොඳින් අඹරාගන්න. පෙර පරිදිම තදවෙන්න හොඳින් ඔතාගෙන විනාඩි 15 ක් පමණ ස්ටීම් කරගන්න. හොඳින් නිවුණු පසු අධි ශීතකරණයේ තබන්න.