අවශ්‍ය ද්‍රව්‍ය
- අඹ පියුරි කෝප්ප 1 1/4
- විපින් ක්‍රීම් කෝප්ප 1
- සීනි මේස හැඳි 6
- වැනිලා ස්වල්පයක්
- චොප්කරගත් කජු හෝ ආමන්ඩ් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බෝල් එකකට අඹ පියුරි කෝප්ප 1 ක් දාලා වැනිලා එකතු කරගන්න. වෙන බෝල් එකකට විප් ක්‍රීම් සහ සීනි දමා හොඳින් කරගන්න.
දැන් බ්ලෙන්ඩර් එකට මේ විපින් මිශ්‍රණය හා අඹ පියුරි එක දාලා බ්ලෙන්ඩ් කරගන්න. මේ මූස් එක ඩෙසර්ට් කප්ස්වලට දාලා උඩින් ඉතිරි අඹ පියුරි ටික ටික දාලා, චොප්කරගත් කජු හා ආමන්ඩ් දාලා මද වේලාවක් ශීතකරණයේ තබන්න.