අවශ්‍ය ද්‍රව්‍ය
- එලඟි තෙල් 1/4
- බේකිං පවුඩර් තේ හැඳි 2
- පිටි ග්‍රෑම් 500
- සීනි ග්‍රෑම් 500
සාදාගන්නා ආකාරය
පිටි හා බේකින් පවුඩර් එකට හලා ගන්න.එයටම එළඟිතෙල් සහ සීනි හොඳින් කලවම් කරන්න. කුඩා බෝල සාදා මැද කුඩා වලක් සදන්න. මිදි හෝ රට ඉඳි කැබැල්ලක් බිත්තර සුදු මදවල ගිල්වා තවරා අලවා ගන්න. සෙල්සියස් අංශක 150 ක උෂ්ණත්වයට විනාඩි හතලිස් පහක් බේක් කර ගන්න.