අවශ්‍ය ද්‍රව්‍ය
- අලිගැටපේර ගෙඩි 1
- කෙසෙල් ගෙඩි 1
- වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 1
- කිරිපිටි මේස හැඳි 2
- සීනි මේස හැඳි 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මේ ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාලා වතුර ස්වල්පයක් එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. අවසානයට ලුණු එකතු කරන්න.
Sign in to your account