අවශ්‍ය ද්‍රව්‍ය
- සුද්ද කරගත් ඉස්සන් ග්‍රෑම් 500
- රතු ලූනු ග්‍රෑම් 100
- වියළි මිරිස් ග්‍රෑම් 20
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු ග්‍රෑම් 10
- කලංගා ග්‍රෑම් 30
- සේර ග්‍රෑම් 30
- මිටි කිරි මිලිලීටර් 500
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- තෙල් මේස හැඳි 3
සාදාගන්නා ආකාරය
ඉස්සන් හා පොල් කිරි හැර අනෙක් සියල්ල හොඳින් අඹරාගන්න. දැන් තෙල් රත්වූ භාජනයකට අඹරාගත් මිශ්‍රණය දමා තෙම්පරාදු කරගන්න. පසුව එය මිටි කිරි හා ඉස්සන් දමා හොඳින් පිසගන්න.