අවශ්‍ය ද්‍රව්‍ය
- ලූනු ගෙඩි 1/4
- රස අනුව ලුණු
- ඉඟුරු
- දෙහි යුෂ ස්වල්පයක් 4-5
- අමුමිරිස් කරල් 2
- කරපිංචා ඉති 1
- සුදු ලූනු බික් 2
- පොල් කෝප්ප 1
- වතුර මේස හැඳි කීපයක්
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කර බෝල් එකකට එකතු කර ගන්න.
- සිහින්ව ලියාගත් වියලි මිරිස් කරල් 1
- අබ ඇට තේ හැඳි 1/4
- කරපිංචා ඉති 1
- තෙල් මේස හැඳි 1
ඉහත සියල්ල හොඳින් තෙම්පරාදු කර ගෙන පොල් චට්නි එකට කලවම් කරන්න.