අවශ්‍ය ද්‍රව්‍ය
- ඇට ඉවත් කරලා බ්ලෙන්ඩ් කරගත් වරකා ග්‍රෑම් 500
- සීනි ග්‍රෑම් 350
- දෙහි යුෂ මේසහැඳි 1
සාදාගන්නා ආකාරය
පෑන් එකකට වරකා, සීනි දාලා හොඳින් මිශ්‍ර කර ගන්න. එම මිශ්‍රණය ළිප තියා මද ගින්නේ දියාරු ගතිය නැති වනතුරු හැඳිගාගන්න. දෙහි යුෂ දමා කලවම් කර විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.