අවශ්‍ය ද්‍රව්‍ය
- බ්ලෙන්ඩ් කරගත් දූරියන් කෝප්ප 1 1/2
- පොල් කිරි කෝප්ප 2
- සීනි කෝප්ප 1
- ලුණු තේහැඳි 1/4
සාදාගන්නා ආකාරය
පෑන් එකකට දූරියන්, කිරි, සීනි සහ ලුණු දමා හොඳින් මිශ්‍ර කර ගන්න. මඳ ගින්දරේ දියාරු ගතිය නැති වෙන්න විනාඩි 30 පමණ උකු වෙනතුරු හැඳි ගාන්න. විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.