අවශ්‍ය ද්‍රව්‍ය
- බ්ලෙන්ඩ් කරගත් ඉදුණු අන්නාසි, අඹ, ගස්ලබු, කැමති පලතුරු ග්‍රෑම් 400
- පැෂන් යුෂ කෝප්ප 1/2
- නාරං යුෂ කෝප්ප 1/2
- සීනි ග්‍රෑම් 350
සාදාගන්නා ආකාරය
පෑන් එකකට පලතුරු, සීනි දාලා හොඳින් මිශ්‍ර කර ගන්න. මඳ ගින්දරේ හැඳි ගාමින් දියාරු ගතිය නැති වනතුරු පිස ගන්න. ජෑම් විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.