අවශ්‍ය ද්‍රව්‍ය
- සැන්ඩ්විච් පාන් පෙති 4ක්
- ග්‍රේට් කරගත් චීස් ග්‍රෑම් 50ක්
- බටර් ග්‍රෑම් 10ක්
- අබ ක්‍රීම් ස්වල්පයක්
- තක්කාලි ගෙඩි 1ක්
- සලාද කොළ
සාදාගන්නා ආකාරය
සැන්ඩ්විච් පාන් පෙති 4 ටෝස්ට් කරගෙන පාන් පෙත්තේ එක පැත්තක බටර් හා අබ ක්‍රීම් ගාගන්න. ඊට පස්සෙ ඒකට අර ග්‍රේට් කරගත්තු චීස් පාන් පෙත්තේ අතුරගෙන ඒක උඩින් සලාද කොළ තියලා අනික් පෙත්තෙන් වහගන්න. දැන් ඉතින් මේක ඔයාලගෙ දඟකාර පොඩ්ඩන්ට පිළිගන්වන්නයි තියෙන්නෙ.