අවශ්‍ය ද්‍රව්‍ය
- කෙසෙල් ගෙඩි 2
- ග්‍රැනෝලා කෝප්ප 1/2
- ඔරේන්ජ් ජූස් කෝප්ප 1/4
- කපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 6-7
- ග්‍රීක් හෝ නන්ෆැට් යෝගට් 1/2
- කිරි කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
මුලින්ම කෙසෙල් ගෙඩියක් සහ අඹ බ්ලෙන්ඩර් එකට දාලා ඔරේන්ජ් ජූස් එක්ක ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. ඉතිරි කෙසෙල් ගෙඩිය, ස්ට්‍රෝබෙරි, කිරි හා යෝගට් එක එකතු කරලා ආයෙ බ්ලෙන්ඩ් කරගන්න. කලින් ග්ලාස් එකට දාගත් ස්මූති එකට උඩින් ලේයර් එකක් වගේ මේකෙන් දාගන්න. උඩින් ග්‍රැනෝලා ටිකක් ඉසගන්න.