අවශ්‍ය ද්‍රව්‍ය
- ළපටි නිවිති කොළ 10-12
- කිවි ගෙඩි 1
- යෝගට් 1
- කපාගත් කෙසෙල් ගෙඩි 1
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
සාදාගන්නා ආකාරය
මේ සියල්ලම ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. විශේෂයෙන්ම නිවිතිවල කෑලි හිටින්නෙ නැතිවෙන්න බ්ලෙන්ඩ් වෙන්න ඕන.
Sign in to your account