අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කෙසෙල් ගෙඩි 1
- ඔරේන්ජ් ජූස් කෝප්ප 1/4
- ග්‍රේප්ෆෘට් ගෙඩි 1ක මදය
- (පොඩි ජම්බෝල)
- චොප්කරගත් අඹ ගෙඩි 1/2
- චොප්කරගත් අන්නාසි කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
මේ ඔක්කොම වතුර ටිකක් එක්ක හයිස්පීඩ් බ්ලෙන්ඩ් කරලා ගන්න. මේ ස්මූති එකේ පාට හරි ලස්සනට එනවා. කැමති නම් කූල් කරලා බොන්න. නැත්නම් බ්ලෙන්ඩ් කරන කොට අයිස් කියුබ් ටිකක් දාන්න.