ඉවුම් පිහුම් Carrot Creamsicle Published December 2, 2024 අවශ්‍ය ද්‍රව්‍ය කැරට් අල 3 ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1 ඇඹුල් කෙසෙල් ගෙඩි 3 ඔරේන්ජ් ජූස් මේ හැඳි 2 සාදාගන්නා ආකාරය ඉහත අමුද්‍රව්‍ය සියල්ලම හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පසුව කැමති හැඩයක කෝප්පයකට දමා පිළිගන්වන්න. Share This Article Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link Leave a comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.