ඉවුම් පිහුම් Cucumber Smoothie Published December 2, 2024 අවශ්‍ය ද්‍රව්‍ය යෝගට් කෝප්ප 1/2 පිපිඤ්ඤා ගෙඩි 1/2 චොප්කරගත් කැරට් අලයක් ලෙමන් ජූස් මේස හැඳි 1 චොප්කරගත් තක්කාලි ගෙඩි 2 සාදාගන්නා ආකාරය මේ සේරම වතුර ස්වල්පයක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න. Share This Article Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link Leave a comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.