අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි ග්‍රෑම් 385
- බටර් ග්‍රෑම් 225
- චොක්ලට් චිප්ස් ග්‍රෑම් 300
- පාන් පිටි ග්‍රෑම් 170
- කෝකෝවා පවුඩර් ග්‍රෑම් 60
- බිත්තර 5
- වැනිලා තේ හැඳි 2
සාදාගන්නා ආකාරය
සීනි සමග බිත්තර එක බැගින් එක් කරගන්න. බටර් සහ චොක්ලට් චිප්ස් දියකර එයට එකතු කරගන්න. හලාගත් පිටි සහ කෝකෝවා එක් කරගන්න. පසුව එයට වැනිලා එක් කරගන්න. පසුව එම මිශ්‍රණය බේකින් තැටියකට දමා බේක් කර ගන්න.