අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් ග්‍රෑම් 375
- අයිසින් ශුගර් ග්‍රෑම් 175
- බිත්තර 01
- පාන් පිටි ග්‍රෑම් 500
- වැනිලා තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
බටර් සාමාන්‍ය උෂ්ණත්වයට පැමිණි පසු භාජනයට දමා හොඳින් මික්ස් කර ගන්න. ඉන්පසුව එයට අයිසින් ශුගර් එක් කරන්න. බිත්තර සහ වැනිලා එක් කර හොඳින් කලවම් කර ගන්න. ඉන්පසුව බිත්තර මිශ්‍රණය බටර් මිශ්‍රණය සමග කලවම් කරගන්න.
අවසානයට පාන් පිටි එකතු කරගන්න. පසුව එම මිශ්‍රණය අධි ශීතකරණයේ පැයක් පමණ තබා Sheet කර ගන්න. ඔබ කැමති ආකාරයකට එය Christmas Cutters ගෙන කපා ගන්න. පසුව එය Bake කරගන්න.