අවශ්‍ය ද්‍රව්‍ය
- පේස්ට්‍රි ඩෝ එක
- චොක්ලට් සෝස්
- කෑලි කරගත් ආමන්ඩ් ටිකක්
- බිත්තර කහමද
- අයිසින් ෂුගර්
සාදාගන්නා ආකාරය
පේස්ට්‍රි ඩෝ එක තුනී කර එක හා සමාන ත්‍රිකෝණ හැඩැති නත්තල් ගස් 2 ක් කපාගන්න. දැන් එකක් අරගෙන චොක්ලට් සෝස් උඩින් තවරගෙන ආමන්ඩ් ටික ඉසගන්න.
Sign in to your account