අවශ්‍ය ද්‍රව්‍ය
- රටඉඳි ග්‍රෑම් 200
- කෑළි මිරිස් ග්‍රෑම් 20
- ගම්මිරිස් ග්‍රෑම් 5
- කපාගත් රතු ලූනු ග්‍රෑම් 50
- ලුණු දෙහි කෑළි 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
රටඉඳි ඇට ඉවත් කර පොඩියට කපාගන්න. සියලුම ද්‍රව්‍ය රට ඉඳි සමග හොඳින් අනාගන්න.
Sign in to your account