අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 2
- සීනි මේස හැඳි 3
- බටර් මේස හැඳි 2
- නැවුම් එළකිරි මේස හැඳි 3
- වතුර මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
පාන් පෙති කොටු හැඩයට කපා සාමාන්‍ය ගින්දරේ පැන් එකක් ළිපේ තබා පාන් කැලි ටික එයට එකතු කර කවලම් කරමින් ක්‍රිස්පි වෙනකම් රොස්ට් කරගන්න. මද ගින්නෙ රත්වූ පෑන් එකකට වතුර සහ සීනි එකතු කර කවලම් කරගන්න. මිශ්‍රණය උතුරන විට බටර් සහ එළකිරි එකතු කර හොඳට කවලම් කරගන්න.පසුව කාපාගත් පාන් එකතුකර කවලම් කරගන්න.