අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 250
- චීස් කැබලි කිහිපයක්
- නැවුම් කිරි මිලිලීටර් 500
- වතුර මිලිලීටර් 200
- බටර් තේ හැඳි 2
- නිවිති කොළ කිහිපයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
කැරට් හා නිවිති කොළ හොඳින් තම්බාගන්න. තම්බාගත් සියල්ල බ්ලෙන්ඩරයකට දමා එයට කිරි එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කරගෙන එම මිශ්‍රණය ළිප තබා එයට චීස් එකතුකරගන්න.