අවශ්‍ය ද්‍රව්‍ය
- තෙම්පරාදු කර සකසාගත් පොල් සම්බෝල
- චීස් ස්ලයිසස්
- බටර්
- පාන් පෙති කිහිපයක්
සාදාගන්නනා ආකාරය
පාන් පෙතිවල බටර් තවරාගෙන ඒ මත පොල්සම්බෝල අතුරාගන්න. එයට උඩින් චීස් පෙත්ත තබා බටර් තවරාගත් පාන් පෙත්තකින් වසා සැන්ඩ්විච් කරගන්න. මේක ටෝස්ට් කරගන්නවා නම් වඩාත් රසවත්. එහෙම නැත්නම් වාටි කපා ඉවත් කර නන්ස්ටික් පෑන් එකක සැන්ඩ්විච් එක ග්‍රිල් කරගන්න.