අවශ්‍ය ද්‍රව්‍ය
- දෙහි ගෙඩි 3 ක යුෂ
- ගාගත් දෙහි ලෙලි තේ හැඳි 1/2
- වතුර හෝ ස්පාක්ලින් වෝටර් කෝප්ප 2
- සීනි මේස හැඳි 2
- රස අනුව ලුණු
- මින්චි කොළ කීපයක්
සාදාගන්නා ආකාරය
දෙහි යුෂ මිරිකලා කෝප්පයකට දාගන්න. මේකට වතුර, සීනි හා ලුණු එකතු කර දිය කරගන්න. ග්ලාස් එකකට අයිස්කැට දාලා හදාගත්තු ඩි්රන්ක් එක දාගන්න. මින්චි කොළ හා දෙහි ලෙලි දාලා කලවම් කරගන්න.