අවශ්‍ය ද්‍රව්‍ය
- සම රහිත මස් ග්‍රෑම් 500
- අමු මිරිස්
- ලූනු
- ගම්මිරිස්කුඩු
- තක්කාලි
- දෙහි ඇඹුල් රස අනුව
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මස් ටික කලින් තම්බා ගන්න. දැන් මස් කැබලිවලට ඉරා භාජනයකට එකතු කර ලූනු, තක්කාලි සහ අමු මිරිස් සිහින්ව කපා එකතු කර ලුණු හා ගම්මිරිස් එකතු කර දෙහි යුෂ ස්වල්පයක් එක්කර සලාදයක් ආකාරය රසවත් ආහාරයට ගතහැකියි.