අවශ්‍ය ද්‍රව්‍ය
- 70% ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 100
- උණු වතුර මි ලී 200
- ග්‍රේට් කර ගත් දොඩම් ගෙඩියක පොත්ත
සාදාගන්නා ආකාරය
චොක්ලට් ටික කැබලිවලට කඩා බෝල් එකකට දමා ගන්න. එයට උණු වතුර එකතු කර විනාඩි 2 ක් පමණ තියන්න.චොක්ලට් දියවන තුරු කලවම් කරගන්න.දොඩම් පොතු එකතු කර ඉහළ වේගයෙන් විනාඩි 3-4 ක් බීට් කර ගන්න. කුඩා අතුරුපස කප්වලට එකතු කර පැය 3-4 ක් ශීතකරණයේ තබා පිලිගන්වන්න.