අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් ස්පැගටි පැකට් 1
- මීට්බෝල්ස් පැකට් 2
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
- චිකන් ස්ටොක් කෝප්ප 1
- රස අනුව ලුණු සහ ගම්මිරිස්කුඩු
- පාමසාන් චීස් කෝප්ප 1
- පාස්ලි 1/2
සාදාගන්නා ආකාරය
මීට්බෝල්ස් සහ චිකන් ස්ටොක් ළිප තබා එය උතුරන විට කිරි එක් කරගන්න. එයට ලුණු සහ ගම්මිරිස් එක් කර මද වේලාවකින් ස්පැගටි එක් කරන්න. දැන් පාමසාන් චීස් එකතු කරන්න. ඉන්පසු එයට පාස්ලි එක් කර හොඳට කලවම් කරලගන්න. තෙත ගතිය අඩු වෙනකොට ළිපෙන් බාගන්න.