ඉවුම් පිහුම් පිපිඤ්ඤා සහ වියළි මිදි සලාදය Published March 10, 2025 අවශ්‍ය ද්‍රව්‍ය පිපිඤ්ඤා ග්‍රෑම් 500 වියළි මිදි ග්‍රෑම් 100 මිරිස් කුඩු ග්‍රෑම් 10 සීනි තේ හැඳි 1 මී කිරි මේස හැඳි 4 රස අනුව ලුණු සාදාගන්නා ආකාරය පිපිඤ්ඤා කොටු හැඩයට කපා එයට අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් මිශ්‍ර කරගන්න. Share This Article Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link Leave a comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.