අවශ්‍ය දෙවල්
- ලොකු ලුනු ගෙඩි 5
- කරදමුංගු කරාබු නැටි 5 (කුඩු කර ගන්න )
- උම්බලකඩ මේස හැඳි 3
- කැළී මීරිස් මේස හැඳි 5ක්
- පොල්තෙල්
සදාගන්නා ආකාරය
භාජනයක් ළිපේ තියා එයට පොඩියට කපා ගත් ලූනු එකතු කර බැදගන්න. ඒ ලූනු ටික භාජනයෙන් අයින් කරලා එකට තෙල් මේස හැඳි 3 ක් එකතු කරන්න. දැන් එයට කුඩු කරපු කරදමුංගු සහ කරාබුනැටි ටික එකතු කර කලවම් කරන්න. එකටම බැද ගත්ත ලූනු, උම්බලකඩ සහ කැළි මිරිස් එකතු කර ලුණු දමා විනාඩි 3 ක් පමණ තෙම්පරාදු කරගන්න.
