අවශ්‍ය ද්‍රව්‍ය
- මුරුංගා කොළ අවශ්‍ය ප්‍රමාණයට
- ලූනු ගෙඩි 2
- සුදු ලූනු ගෙඩි 1
- වෙලපු මිරිස් කරල් 6
- හාල්මැස්සෝ 20
- කැලිමිරිස් තේ හැඳි 2
- රස අනුව ලුණු
- පොල්තෙල්
සදාගන්නා අකාරය
ලූනු, සුදු ලූනු, පපඩම්, වෙලපු මිරිස්, හාල්මැස්සෝ, මුරුංගා කොල මේ ඔක්කොම තෙලේ බැද මුරුංගා කොල අන්තිමට බදින්න. තෙල් රත්වූ පෑන් එකකට කැළිමිරිස් සහ ලුණු එකතු කර කලවම් කර එයට බැද ගත්ත සියල්ල දමා විනාඩි දෙකකින් වගේ ළිපෙන් ඉවත් කරගන්න.
