අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 3
- ජෙලටින් තේ හැඳි 4
- විපින් ක්‍රීම් කෝප්ප 1
- වැනිලා තේ හැඳ 1
- කපාගත් ස්ට්‍රෝබෙරි, අන්නාසි, බ්ලූබෙරි, ප්ලම්ස්, ඇපල්, මිදි
සාදාගන්නා ආකාරය
මුලින්ම ජෙලටින් ටික ඩබල් බොයිල් කරගන්න. කිරිවලට වැනිලා එකතු කරලා ඒකට බීට් කරගත් විපින් ක්‍රීම් එකතු කරගන්න. දැන් මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාගන්න. හොඳට සෙට් වුණාම උඩින් පලතුරු කෑලි ටික දාලා ලස්සනට සරසගන්න.
