අවශ්‍ය ද්‍රව්‍ය
- වාටි ඉවත් කළ පාන් පෙති කිහිපයක්
- කිරි කෝප්ප 4
- බිත්තර 4
- සීනි
- වැනිලා
- ඩ්රසෙින් එකට කජු හා ප්ලම්ස්
සාදාගන්නා ආකාරය
මුලින්ම සීනි, බිත්තර සහ කිරි බීට් කරගන්න. ඒකට සාමාන්‍ය සයිස් කෑලි කඩාගත් පාන් එකතු කරන්න. දැන් එයට වැනිලා එක්කරගන්න. කිරි එකතු කළාම පාන්වලට උඩින් කිරි එන්න ඕනේ. දැන් කජු හා ප්ලම්ස් උඩින් දාලා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 20 ක් පමණ බේක් කරගන්න.
