අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1
- ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 3
- සීනි කෝප්ප 1/2
- වැනිලා ස්වල්පයක්
- ජෙලටින් ග්‍රෑම් 15
- පැණි කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
කැරමල් එක සාදා බේකින් ට්‍රේ එකකට දමා කරකවන්න. ජෙලටින් වලට උණුවතුර දමා පෙගෙන්නට හරින්න. වෙනම භාජනයකට කිරි එකතු කර රත් කරගෙන එයට ෆ්‍රෙෂ් ක්‍රීම් හා වැනිලා දාගන්න. මද වේලාවකට පසු ජෙලටින් එකතු කර විනාඩි 10 ක් පමණ හොඳින් හැඳිගාන්න. මිශ්‍රණය උකු වූවාට පසු සුදානම් කරගත් ට්‍රේ එකට දමා ෆොයිල් කොළයකින් වසා විනාඩි 45 ක් වාෂ්පයෙන් තම්බාගන්න.
සූපවේදිනී රිස්කා රාසික්
රෝයල් රෙලිශ් (පුද්) සමාගම