අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් ඌරු මස් ග්‍රෑම් 500
- ගම්මිරිස් කුඩු ග්‍රෑම් 10
- ඉඟුරු ග්‍රෑම් 10
- රස අනුව ලුණු
- සෝයා සෝස් මිලි ලීටර් 20
සාදාගන්නා ආකාරය
ගම්මිරිස්වලට ලුණු, ගම්මිරිස්, ඉඟුරු, හා සෝයා සෝස් දමා සීසන් කරගන්න. ඉන්පසුව දෙපැත්ත දමා හොඳින් ග්‍රිල් කරගන්න.
ආහාර ගවේෂක
විධායක සූපවේදී
සුජිත් ආරියරත්න